බර්මියුඩා අබිරහස – Bermuda Abirahasa

ISBN – 97895551116671

Devil’s Triangle හෙවත් බර්මියුඩා ත්‍රිකෝණය ලොව පවතින අබිරහස් ස්ථානයන්ගෙන් එකකි. මෙමෙ බිහිසුණු ප්‍රදේශයේ අතුරුදහන් වූ නවුකා සහ ගුවන් යානා ප්‍රමාණය සිය ගණනකි. මෙම අබිරහස් මුහුදු කලාපය හා බැදුණු ගුප්ත සවභාවය කුමක්දැයි අනාවරණය කරගැනීමට මෙතෙක් කිසිවෙක් සමත් වී නැත. සැබවින් ම බර්මියුඩා මුහුදු කලාපය කෙරෙහි පිටසක්වල ජිවින්ගේ බලපෑමක් පවතීද ?

 

Original price was: රු550.00.Current price is: රු440.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close