සරුංගල් ලුහුබදින්නා – The Kite Runner

ISBN – 9789556523669

දොළොස් හැවරිදි අමිර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගෙන් ජයගෙන සිය පියාගේ සිත දිනාගැනීමයි. තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෙෂි මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවෙකු වන හසන් සතුව ඇති නිර්භීතභාවය නිසාත් ඔහු පිළිබද සිය පියාගේ හිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ශයා කරයි. මේ අතර තරගය පැවැත්වෙන දිනයේ සැන්දෑවේ හසන්ට මුහුණ දෙන්නට සිදුවන අතිශය කටුක අත්දැකීමත් සමග ඔවුන් සියලු දෙනාගේ ජිවිත දෙදරා යයි. අමීර් ඔහුගේ මුළු ජිවිතයටම ඔහුට හමුවූ හොදම මිතුරාට ද්‍රෝහී වෙයි….

Original price was: රු880.00.Current price is: රු704.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close