නිලි වැස්ස – Nili Wessa

ISBN –  9789556563306

මගේ දෙවියන් ඉන්නේ මේ නිල්පාට අහසේ මේ මහා මුහුදේ මේ හුලං අතරේ මේ ගහකොළ අතරේ කපිතාන් කිවා

මට එක හරියටම තේරුනේ නෑ තේරුම් ගන්න මං උත්සහ කලෙත් නෑ මට දෙවියෝ බුදුන් තියා කන්ද උඩරටයි රජ්ජුරුවොයි පවා අමතක වෙලා තිබුනේ.

මුහුදු දිය සළුවෙන් විතරක් වැහුණු මගේ ඇග පුරා ඔහුගේ ඇගිලි තුඩු ගමන් කරනවා දැනුනා දියෙන් පෙගුනු ඔහුගේ සිරුර බදාගෙන මං නිල්පාට අහසයි නිල්පාට මුහුදයි එක් වෙන හැටි බලාගෙන හිටියා

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
නිලි වැස්ස - Nili Wessa
You're viewing: නිලි වැස්ස – Nili Wessa Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
Add to cart
Shopping cart close