මං කාගෙද ? – Man Kageda?

ISBN – 9789556529401

අම්මාගේ ඇස් දෙක , ඒ ඇස් දෙක මගේ ඇස් දෙක වගේම දිබුරු පාටයි.මා දිහාට හැරුනා ඒ කියන්නේ ඔයා මාත් එක්ක තරහ නෑ.

මං අම්මගේ ඇගට හේත්තු උනා. මට හරිම මහන්සියක් දැනුනා. සමහර විට මට අම්මත් එක්ක තරහ වෙන්න ඕනා ඇති. බෙරෙක් බාප්පා එක්ක එකතු වෙලා එයා තාත්තාව රවට්ටපු එකට.

එත් මගේ අම්මානේ..

ඒ වැරැද්ද අවුරුදු 14 කට කලින් කරපු වැරද්දක් නේ

අම්මා වෙව්ලන සුසුමක් හෙළුවාය 

Original price was: රු400.00.Current price is: රු320.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close