සර්වනාශ – ANNIHILATION

ISBN – 9789553113146

 බැලු බැල්මට වනගහනයෙන් පිරි ඉතිරි ඇතැයි පෙනුණද පරිසර හානියට ලක්වූ පෙදෙසක් වූ එක්ස් කලාපය වටහාගත නොහැකි සීමාව නිසා වසර ගණනාවක් තිස්සේ අබිරහසක්ව දුරස්ථව පැවතියේය. 

සර්දන්ජි නම් රහසිගත රාජ්‍ය කාර්යාලයක් විසින් මේ ප්‍රදේශය පිලිබදව සොයා බලනු පිණිස ගවේෂණ කණ්ඩායම් 11 ක් පිටත්කර යවා තිබුණි. 

එක කණ්ඩායමක් සියලුදෙනා එකවර සියදිවි නසා ගත්හ. තව එකක් වෙඩි වරුසාවකින් කෙලවර විය . එකලොස් වැන්න මාරාන්තික පිළිකා වසංගතයක ගොදුරු බවට පත් වුහ.

දැන් කාන්තාවෝ සිව්දෙනෙක් දොළොස්වෙනි ගවේෂණ කණ්ඩායම වශයෙන් එම නොදන්නා අඩවියට ඇතුළු වී සිටිති.

Original price was: රු550.00.Current price is: රු495.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
සර්වනාශ - ANNIHILATION
You're viewing: සර්වනාශ – ANNIHILATION Original price was: රු550.00.Current price is: රු495.00.
Add to cart
Shopping cart close