හුදෙකලාවේ කුමරිය – Hudakalawe Kumariya

ISBN – 9789556972634

ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාවේදී හැදී වැඩෙන යුවතියකි. ප‍්‍රංශ රදළ පවුලක සාමාජිකාවක වෙන ඇගේ අම්මා ඇය උපදින වේලාවේ මිය යන හෙයින් ඔන්ජෙලීක්ගේ මුළු ලෝකයම වන්නේ ඇගේ පියාය. අවුරුදු දහ අටේ දී ඇගේ පියා මිය ගිය පසු පියාගේ පළමු විවාහයේ පුතුන් දෙදෙනා ඇය ඔවුන්ගේ පවුලේ කෙනෙකු කියා පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරමින් ඇය ඔවුන්ගේ නිවසින් පිටමං කරති. බුද්ධිමත් හා රූමත් ඔන්ජෙලීක් පියාගේ උරුමයෙන් කිසිවක් නොලැබ සුළු රැකියාවකින් ජීවිකාව ආරම්භ කරයි. ඇගේ රූමත්බවින් අයුතු ප‍්‍රයෝජන ගන්නට තනන සලෙලූන්ගෙන්ද ඊර්ෂ්‍යාකාර ඥාතීන්ගෙන්ද අහංකාර ස්වාමිවරුන්ගෙන්ද මිදී තම අරමුණ කරා යන ඇය තමාගේ උරුමය සොයා ආපසු එන ආකාරය අපූරුය.

Original price was: රු1,475.00.Current price is: රු1,250.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close