මොනර පිලේ ශාපය – Monara Pile Shapaya

ISBN – 9789556971972

ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති මිල කළ නොහැකි අවාන කොතරම් ලස්සනට මොනර පිහාටුවලින් සාදා තිබුණත් එය තමන්ගේ අයිතිකරුවාගේ ජීවිතයට විනාශය හා මරණය රැගෙන එන්නේය. එහි ඒ ශාපය තමාටත් උරුම වී ඇති බව ඩෘසිලා ඩිලේනි නොදන්නීය.
නමුත් අවානට උරුම අඳුරු අතීතයට වඩා ෆේබියන් ෆ‍්‍රැම්ලිංග් භයානක විය හැකිය. අඳුරු චරිතයක් වෙන, නිතරම කල්පනාවේ ගැලූණු, තමා වටේ ඉන්නා සියලූ දෙනාවම පාලනය කරන්න පුරුදු වී සිටින ඔහු ඩෘසිලා, අවාන ලබා දෙන නපුරු ඉරණමෙන් බේරා ගනීවිද. නැත්නම් ඇගේ මරණයට මඟ පාදයිද?

Original price was: රු2,400.00.Current price is: රු1,920.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
මොනර පිලේ ශාපය - Monara Pile Shapaya
You're viewing: මොනර පිලේ ශාපය – Monara Pile Shapaya Original price was: රු2,400.00.Current price is: රු1,920.00.
Add to cart
Shopping cart close