අට අවුරුද්ද – ata awurudhdha

ISBN – 9789556529142

අවුරුදු හත අටක් තිස්සෙ උදාසිනව ගාටමින් සිටි ලොකය එක්වරම පිම්මේ දුවන්නට ගත්තාක් සේ රුවන්සිරිට හැගෙයි. තමා අවට සියලුම වස්තුන් වෙනසකට බදුන් වි ඇත. ගෙදර පැවති ගුළිවු ගතිය ලිහි ගියා සේය. කිසියම් තැනකට සෘජු සම්බන්දයක් , බැදිමක් නැති පාවෙන තත්වයකට තමා පත්ව සිටින්නාසේ ඔහුට දැනෙයි.

Original price was: රු260.00.Current price is: රු208.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close