හිරෝකෝ – Silent Honour

ISBN – 9789556972887

1941 අගෝස්තු මාසය වනවිට දහ අට වන වියට පා තබන හිරෝකෝ සිය මවගේ ගතානුගතිකතත්වයත් පියාගේ නවීන අදහස් අතරත් දෝලනය වේ. කියෝතෝව අත හැර ඇය ඇමරිකාව බලා පියාසර කරන්නේ අධ්‍යාපනය ලැබීමටයි. කැලිෆෝනියාව ඇයට අමුතුම ලෝකයකි. කැලිෆොනියාවේ සිටින ඇගේ නැයන් ජපන් ජාතිකයන් වුවද වඩාත් ඇමරිකානුවන් ලෙස දිවි ගෙවති. සිය මාමාගේ විශ්ව විද්‍යාල සහායකයා වන පීටර්ගේ හමුවත් සමග ඇය සාම්ප්‍රදායිකතත්වයට එහා ගිය ලොවක් ඇති බව තේරුම් ගනී.  

Original price was: රු650.00.Current price is: රු520.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close