ලයිල ලයිල ලා – Laila Laila La

ISBN – 9786242040868

චාලි අධිශීතකරණය විවර කළේය.  සියුම් දුමක් මෙන් සිසිලැති වාෂ්පය පිටවිණ 

එතුලින් දිස්වූයේ එහි සතපවා තිබු ඇගේ සිරුරයි. 

චාලි දර කොටයක් මෙන් ඇගේ සිරුර පිටතට ගත්තේය.

ඔහු ඇය රැගෙන , දැනටමත් සංගීත රාවයෙන් නැහැවෙන සාලය වැනි කොටසට ගියේය,

ඇයව කෙලින් සිටවූ ඔහු , ඇගේ ඉණ වටා එක් අතක් ද , උර මත එක් අතක් ද රදවමින් රැගුම පටන් ගත්තේය. 

ලයිල….. ලයිල….. ලයි..

ලයිල….. ලයිල….. ලයි..

ලයිල….. ලයිල….. ලා..

මේ ඔහු නිසල දේහයක් සමග රගන පළමුවෙනි අවස්ථාවයි.

එය ඔහුට ගෙන ආයේ අලුත්ම අද්දැකීමක් මෙන්ම

මහත් වූ ආශ්වාදජනක හැගිමකි.!

 

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
ලයිල ලයිල ලා - Laila Laila La
You're viewing: ලයිල ලයිල ලා – Laila Laila La Original price was: රු1,250.00.Current price is: රු1,000.00.
Add to cart
Shopping cart close