සුළං කපොලු මැද – Sulan kapolu meda

ISBN – 9789553306029

ඇය නමින් මේරි ඇන්ජි… මොමටම් නිවසේ පුන්චි කුමාරි… වත්ත පුරා දුව පනිමින් ගස් වැල් පාලු කරමින් සියලු දෙනාගේ ආදරය දිනා ගනිමින් සුරතලයට හැදුන පුන්චි දෝනිට දෛවයට මේ තරම් කුරිරු විය හැකිද… ඇය නොසිතූ ලෙස ඇගේ ජිවිතේ උඩු යටි කුරු කරමින් සියල්ල ඇයට අහිමි වෙන්නේ ඇසිපිය සලන වේගයෙන්… මේ සියලු නොලැබීම් අතර වසර ගනනාවක් ගෙවා විසි එක් වන වියට එලබෙන මේරි ඇන්ජිට හිමි වන ධනස්ක්න්ධය ඇයගේ ප්‍රශ්න විසදාවිද? ඇයට ජිවිතය පුරා නොලැබුන ආදරය ලබා දේවිද? නැත්නම් එය ඇයට මරනය කැදවාවිද?

Original price was: රු450.00.Current price is: රු400.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close