ක්‍රිස්ටල් – Star – Crystal

ISBN – 9789556971200

ඈත පිටිසර ගොවිපොළක උපන් ලාබාල වයසේ පසුවන අහිංසක සුරූපී තරුණියක වූ ක්‍රිස්ටල් වේට් ඇගේ සෙනෙහෙබර පියාගේ මරණයෙන් පසුව ගෙයක් දොරක් නොමැතිව අසරණ අනාරක්ෂිතව හුදකලා බවට පත් වෙයි. ඇගේ මව ඇතුළු සියළුම නෑදෑයෝ ඇයට වෛර කරති. ඊර්ෂ්‍යා කරති. ඒ අතර ඇගේ සහෝදරියගේ සැමියා අතින් දූෂණයට ලක්වන ඇය උපන් ගම අතහැර යන්නේ ඇගේ සිහිනත් සුරුපී බවත් මිහිරි කටහඩත් හැර අන් කිසිවක් නොමැතිවය. අවසන ඇය ඇගේ සිහිනය සැබෑ කර ගනිමින් හොලිවුඩ් චිත්‍රපටි නිළියක බවට පත් වෙයි. නමුත් කිසිසේත් නොදන්නා මිනීමැරුමකට පැටලීමෙන් ඇගේ සිහින සිඳී බිඳී යයි. ඇගේ සතුටත් සාමයත් සොයා ගැනීමට ඇය තුළ හොල්මන් කරන ඒ බිහිසුණු මතකයෙන් මිදිය යුතුය. එහෙත් ඇගේ ඒ කතාව අවසන් වන්නේ සුරංගනා කතා පොතක ඇති සුරංගනා ප්‍රේම වෘතාන්තයක් ලෙසිනි.

Original price was: රු750.00.Current price is: රු600.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close