උත්තම ගැහැනු – Uththama Gahanu

ISBN –  9789556565317

උත්තම ගැහැනු මගේ සිත කාලයක් තිස්සේ පැවති සන්කල්පයකි. ඒ සන්කල්පය ඇති කිරිමට මා ඇසුරු කල චරිත කිහිපයක්ම උදව් විය, උත්තම සන්කල්ප ගැන එකිනෙකා සිතන අන්දම වෙනස් ය. ධාර්මිකව ජිවත්වන පුද්ගලයා සමහරක්ට උතුම් ය. එහෙත් උත්තම සන්කල්පය මා තුළ මැවුනේ තම ජිවිතයට සම්බන්ද පුද්ගලයන් කරන වැරදි නොතකමින් ඔවුනට අනුකම්පා කරමින් තම ජිවිතය සාර්තකව ගොඩ නගා ගන්නා ගැහැණුන් ගැනය.

Original price was: රු400.00.Current price is: රු360.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close