ගල් ලෙනේ තිබූ කඩුව- Gallene thibu kaduwa

ISBN – 9789556523287

ශ්‍රීමත් හෝරස්ගේ පන්සිය වැනි උපන් දිනය එළැඹෙන්නට ළං වී තිබේ. ඔහුට දීම සඳහා අගේ ඇති තෑග්ගක් සොයා ගැනීම අරමින්තාගේ සහ වොන්ඩාගේ බලාපොරොත්තුවයි. සිය භූත නිවස යට ඇති සැඟවුණු ගල් ලෙනක තිබී ඔවුන්ට කඩුවක් සම්බ වෙයි. එය අරගැනීම ඉතා පහසු වැඩකි.

එය ගන්නට ගල් ලෙනට යන ඔවුහු උගුලකට හසු වී, එහි සිර වෙති. අරමින්තාට සහ වොන්ඩාට යළි නිවසට ගොස් ශ්‍රීමත් හෝරස්ගේ උපන් දිනය සැමරීමට හැකි වේවිද?

Original price was: රු400.00.Current price is: රු320.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ගල් ලෙනේ තිබූ කඩුව- Gallene thibu kaduwa
You're viewing: ගල් ලෙනේ තිබූ කඩුව- Gallene thibu kaduwa Original price was: රු400.00.Current price is: රු320.00.
Add to cart
Shopping cart close