ශිලා යුගයට චාරිකාවක් – Shila Yugayata Charikawak

ISBN – 9789556973150

හෙළ බිම විසූ යක්ෂයන්ගේ සිතුම් පැතුම් වේදිකාව මත ප‍්‍රතිනිර්මාණය

කිරීමට යෞවනයන් පිරිසක් දැරූ උත්සාහයක්… ප‍්‍රාග්-ඓතිහාසික මානවයාගේ වාසභවනක් වූ

කිතුල්ගල බෙලි ලෙන වෙත ඔවුන් සිදුකළ ත‍්‍රාසජනක ගවේෂණ චාරිකාවක්…

අනපේක්‍ෂිත මොහොතක අදින් වසර 40,000 ක් අතීතයට ගොස්

බලංගොඩ මානවයාගේ ජනපදයක සිරවුණු ඔවුන්… වීරත්වය, සහජ බුද්ධිය හා නූතන දැනුම

භාවිතයෙන් දිවි බේරාගෙන නැවත නූතන ලෝකයට පැමිණේවිද ?

Original price was: රු300.00.Current price is: රු240.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close