නොහඩන් බඹරිදු – Nohadan Babaridu

ISBN – 978955

මාරුතයක ඔබ පැටලී
ආවද මේ වාරේ..
සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ..
ඔබ කොයි කාලේ කාටවත්..
බෑ දෙන්නට මොහොතකටවත්…..
ඔය අල්ලාගත් අත
පපුවට තියාන
ඉන්නම් ඔයා ලගින්…
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා…
මගෙ හුස්ම නුඹයි…
මගෙ සිනහ නුඹයි..
මගෙ ජීවිතයම නුඹමයි…

2019 සාහිත්‍ය වසන්තයට..

Original price was: රු750.00.Current price is: රු675.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
නොහඩන් බඹරිදු - Nohadan Babaridu
You're viewing: නොහඩන් බඹරිදු – Nohadan Babaridu Original price was: රු750.00.Current price is: රු675.00.
Add to cart
Shopping cart close