රහස් අවිය – Rahas Awiya

ISBN – 9789556972276

රාජකිය ගුවන් හමුදාවේ ගුවන් යානා ඇත පෙරදිගදි අතුරුදහන් වෙන්නට පටන් ගනී. ජපානය අලුත් මාරාන්තික කිරනයක් සොයාගෙන තිබේද?

මේ ගැන පරික්ෂන කිරිමට එන්ගලන්තයේ අති දක්ෂ ගුවන් නියමුවෙක් වන බිග්ග්ලීස් සහ ඔහුගේ කන්ඩායම කඩිමුඩියේ ඉන්දියාවට කැදවයි. ඔවුන් තම ජිවිත පරදුවට තබමින් , බුරුමයේ ඝන වනාන්තරවලට උඩින් යානා පදවමින් , ගුවන්යානා සහ ගුවන් නියමුවන්ට සිදුවන විනාශය නතරකිරිමට උත්සහ කරමින් වෙහෙස නොබලා සොදිසි මෙහෙයුම් සිදුකරයි. මේ අතර ඔවුන් විශාල ජපන් ප්‍රහාරක ගුවන් යානා කන්ඩායමක් සමග භයානක සටනක්ද සිදු කරයි..

අවසානයේ ඔවුන්ට ජපානයේ රහස් අවිය සොයාගැනීමට ලැබෙයිද?

Original price was: රු400.00.Current price is: රු320.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close