මාරක ලුහුබැදීම – Maraka Luhu Badima

ISBN – 9789556973112

බීමත්ව ග ඉවුරේ බන්කුවක හිද සිටි මැතිව් බ්‍රැඩීට මිදුම අතරින් පාවෙන මුහුනක් පෙණිනි. හදිසියෙම නාදුනන තරුනිය ඔහු ඉදිරියට ආවාය. ඇගේ ආරාදනාව පරිදි ඇගේ තට්ටු නිවෙසට ගිය ඔහුට ඇය සැර මත්පැන් විදුරුවකින් සන්ග්‍රහ කලාය. මැතිව් බ්‍රැඩිට මතක එපමනකි.

ඔහු අවදිවනවිට, පොලිස් නිළදාරින් අවට එක් රොක් වෙමින් සිටියහ. ඔහු අසල බිම තරිණියකගේ මලසිරුරක් තිබ්නි. ඇත්ත වශයෙන්ම ඔවුන් ඔහුගේ කතාවේ විශ්වාස නොකලහ.

Original price was: රු450.00.Current price is: රු360.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close