මගේ අරගලය – Mage Aragalaya

ISBN – 9789551848934

ඇය උපන්නේ සාමාන්‍ය ගැහැනු දරුවෙකුට හිමි සියලු සිහින උරුම කරගෙනය. එහෙත් ඇගේ තරුණ වියේදී උතුරේ ඇති වෙමින් තිබූ සමාජ දේශපාලනික වාතාවරණය විසින් ඇය බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය කරා තල්ලු කරනු ලැබූ අතර  ඇය එල් ටී ටී ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන්නේ ඒ අනුවය.

Original price was: රු560.00.Current price is: රු500.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close