අචිරවතී – Achirawathi

ISBN – 9789553727237

සැක කටයුතු කළු පැහැති අවුඩි රථයක් පැමිනෙන තුරු ද මග රැක සිටි යුද හමුදා බාධකයට එම රථය දැක ගැන්නට ලැබුණේ තොරතුරු ලැබි පැය තුනකටත් පසුවය.
රථය නවතන ලෙසට සන් කලයුධ හමුදා පිරිස දුටු හැටියේ රථයේ සිටින්නන්ට අනතුර ඉව වැටුණි. මෙතෙක් පසුවු හමුදා හා පොලිස් බාධක අනෙක් සැම වාහනයක්ම නවතන විදියක් තිබුනේය.. ඔවුන් විශාල පිරිසක් රථය වෙත ගිනි අවි අමොරාගෙන සිටින්නේ ඇතුළත සිටින පිරිස නො අනුමාන ව දන්නා පරිදිය….

කුතුහලයෙන් ඉතිරිය කියවන්න.. දැන්ම ඔබේ ඇනවුම ලබා දෙන්න

දෙසැම්බර් 22 න් පසු පොත නිකුත් වු පසු ඔබ වෙත ප්‍රවාහනය කරනු ලැබේ

Original price was: රු880.00.Current price is: රු792.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close