වෙනස් වෙන්න හිතෙන කතා – Wenas Wenna Hithena Katha

ISBN – 9786245316007

2020 වසර ජීවිතයේ සාර්ථක සහ පරිපූර්ණ වසරක් කරගන්නට අවැසි ජීවන රහස් රැසක් රැගත් මේනක මදුජිත් ලියූ
‘වෙනස් වෙන්න හිතෙන කතා’- දන මන අභිප්‍රේරණ කෘතිය ගැනයි මේ.

අප සමාජයේ දුබලතම තැනක් ලෙස මා දකින්නේ වෙනස්වීමට අප තුළ ඇති අකමැත්තයි.රටක් හැටියටත්,සමාජයක් හැටියටත්,ජාතියක් හැටියටත් එය අපට ගෙන දෙන්නේ සාර්ථක,හොඳ ප්‍රතිඵල නොවෙයි.එම නිසා අප වෙනස්විය යුතුයි…නමුත් හරි පැත්තට..

අන්න ඒ හරි පැත්ත,නිවරදි චින්තනය,නිවරදි ආකල්ප මේනක මදුජිත්ගේ මේ ලිපි එකතුව ඔබ තුළ ජනිත කරවන බව මගේ විස්වාසයයි.එසේ වෙනස් වන්නට යාන්තමින් හෝ සිතුවිල්ලක් ඇති අයෙකුට මෙම ග්‍රන්ථය මහත් උත්තේජනයක් වනවාට සැක නැහැ.

ප්‍රවීණ ලේඛක _දීලීප ජයකොඩි.

Original price was: රු500.00.Current price is: රු400.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
වෙනස් වෙන්න හිතෙන කතා - Wenas Wenna Hithena Katha
You're viewing: වෙනස් වෙන්න හිතෙන කතා – Wenas Wenna Hithena Katha Original price was: රු500.00.Current price is: රු400.00.
Add to cart
Shopping cart close