වෙන් කරනු එපා අප – My Dad’s Policman

ISBN – 9789553490100

මට ඇයගේ මෝඩ මුහුණට හොඳ පාරක් දෙන්න හිතුණා. ඒ ඇය මට කරන දෙය වෙනුවෙන් නෙමෙයි. නමුත් මගේ අම්මාට කරන දෙය නිසායි. මාවත්, මල්ලීවත් පාසලෙන් පරිවාසයට අරගෙන ගිය බව කීවා ම අම්මා දුක් වන හැටි මා දැන සිටියා. ඇය ජීවත් වන්නේ මාත්, මල්ලීත් නිසා පමණක් නිසා කියලා අම්මා නිතරම කීවා. දැන් ඩෆි හදන්නේ අපව ඇයගෙන් ඉවතට රැගෙන යන්නයි.

Original price was: රු400.00.Current price is: රු320.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
වෙන් කරනු එපා අප - My Dad's Policman
You're viewing: වෙන් කරනු එපා අප – My Dad’s Policman Original price was: රු400.00.Current price is: රු320.00.
Add to cart
Shopping cart close