සිරගත කළ ද කෙවිලිය ගී ගයන්නිය

ISBN – 9789556970517

යන්තම් තෙහැවිරිදි වියට පත්වන විටම, සිව් හැවිරිදි තම සොහොයුරා ද සමගින් මා පිය රැුකවරණයෙන් ගිලිහෙන මාගරිට් ජොන්සන් හෙවත් මායා සැතපුම් දහස් ගණනක් එපිටින් වෙසෙන සිය මිත්තණිය වෙත යැවෙන්නේ දුම්රිය බඩු පාර්සල් දෙකක් වශයෙනි. එතැන් සිට වසර අසූවක් ඉක්ම යනතුරුත් කළු ජාතික නීග්‍රෝ දැරියක ලෙස අත්විඳින්නට සිදුවන දහසකුත් එකක් කායික හා මානසික හෙයියම්මාරු මැද ඇය තම විරිය පාරමිතාව සපුරාගන්නේ විශ්වවිද්‍යාල මහැදුරුවරියක ලෙස කිරුළු පළඳිමිනි. ඒ දීර්ඝ චාරිකාව අතරමැද ඇයට බස් කොන්දොස්තරවරියක, අවන්හල් සේවිකාවක, ගායිකාවක, නිළියක, සමාජශාලා නළඟනක, නාරි මෛථුන්‍ය සහායිකාවක, සමාජ ක‍්‍රියාකාරිනියක, මාධ්‍ය වේදිනියක, ගත් කතුවරියක මෙන් ම ආදරණීය මවකගේ ද භූමිකා සමන්නන්නට සිදුවෙයි. ඒ දිවිසැරි අන්දරය වනාහි ස්වයංචරිතාපදානයට එහා ගිය සුදු කළු වර්ණභේද මෝහාන්ධකාරයේ විසකුරු ශෝකාන්තය ද කැටිව ඇත

 

i know why the caged bird sings

Siragatha kalada kewiliya gee gayanniya

Original price was: රු650.00.Current price is: රු520.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close