සමුදුරු සංහාරය – The Odyssey Of Homer

ISBN : 9789556565997

ට්‍රෝජ පුර සංග්‍රාමය නිමවි වසර විස්සක් ගතවි ගොසිනි. රණශූර යුලීසීස් තවමත් සිය මව් රට වු ඉතාකාවට පැමිණ නැත. සංග්‍රාමය නිමවු ආකාරය පැවසිය යුත්තේ ඔහුය. ඉතාකාවේ වෙසෙන යුලීසීස් ප්‍රිය බිරිද පෙනිලෝප නිදි නැතිව ගෙත්තම වියමින් තව කොපමණ කලක් විවාහාපේක්ෂකයන් රවටන්න ද? සිය පුතු ටෙලිමකුස් ගේ ජීවිතය අනතුරේ බව යුලීසීස් නොදන්නේද? සමුදුරු දෙවියා පොසිඩෝන් සමග ගැටුම නිම කරනා තෙක් යුලීසීස් ට මවු රටට ඒම සිහිනයකි. එම ගැටුම නිම කරන්නට ඔහු සමුදුර හරහා වීර චාරිකාවක යෙදිය යුතුමය. 

Original price was: රු650.00.Current price is: රු585.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close