ද්විත්ව අවමගුල – Diwithwa Awamagula

ISBN – 9789556973426

පෝරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හදුන්වන ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැගෙන යන අවස්තාවේ අත් අඩංගුවෙන් මිදි පලා යයි. පොලිස් නිළදාරියෙකු ලෙස වෙස් මාරුකරගෙන සිටින ඔහුට චිත්‍රපටි තිර කතා රචකයෙකු වෙන පෙරි චෙස්ටන් මුණගැසි පෙරිගේ ගම්බද නිවාඩු නිවස්නයක් වෙත තමා රැගෙන යාමට පොළබවා ගනි. එහි ගිය පසුව වෙස්ටන් විමතියට පත් කරමින් ලෝගන් ඔහුගේ ජිවිතය ගැනත් පුද්ගලයන් 6 දෙනෙකු මරා දැමු ආකාරය ගැනත් සියළු කරුණු හෙළි කරයි.

පොලිසිය ඇතිවු සැකයක් මත පෙරිගේ නිවාඩු නිවස්නය ගැන විමසිල්ලකින් පසුවෙයි.. ඒ අතර චෙස්ටන්ගේ හිතුවක්කාර හා කාමුක තරුණ බිරිද එම නිවාඩු නිවස්නය සොයා පැමිනෙයි. කතාව නව දිසාවකට යොමුවන්නේ එතැනිනි.. අලුතින් ජීවිතය පටන් ගැනිම සදහා චෙස්ටන් ට මුදල් අවශ්‍ය වේ.

ඔවුන්ගේ අවශ්‍යතා අපේක්ෂා කල ආකාරයටම ඉටුවන්නේ ද යන්න සහ චෙස්ටන්‍ ට හා ලෝගන් ට යුගල අවමග්‍යලයක හවුල් කරුවන් වීමට සිදුවේද යන්න ගැන මොහොතින් මොහිත ත්‍රාසය කුතුහලය ජනිත වෙන ආකාරය මෙම කෘතියෙන් රසවිදිය හැක

 

Original price was: රු500.00.Current price is: රු400.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close