දේවක්කේඩුව – Dewakkeeduwa

ISBN – 9789556864809

ඉදකින් විතරක්….. දෙයියන්ටවත් පේන්නේ නැද්ද මේ අසාධාරනේ. උපන්දා ඉදලම බෙර ගැහුවේ දෙයියන්ට නේද ?උන්නාන්සෙට වාලෙක් වගේ වැඩ කෙරුවා නේද? මට නම් දෙයියොත් සැකයි.

එහෙම කියන්ඩ එපා රතනෝ… දෙයියෝ මේවට පළි නෑ.

පළි නැත්තේ මොකද? තමුන්ට වැඩ කරපු මිනිහ රැක ගන්ඩ බැරි දෙයියෝ මොන දෙයියෙක් ද ? මං ආයෙ නොපෙනෙන දෙයියෝ විශ්වාස කරන්නේ නෑ. මම යනවා හොද වැඩක් කරන්න

Original price was: රු750.00.Current price is: රු675.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
දේවක්කේඩුව - Dewakkeeduwa
You're viewing: දේවක්කේඩුව – Dewakkeeduwa Original price was: රු750.00.Current price is: රු675.00.
Add to cart
Shopping cart close