වාණි – WaaNi

9789556973594

සිංහල දමිළ ජාතිවාදය දශක ගණනාවක් පුරා ලාංකීය භුමිය වෙලාගත් සාපයකි. යුද්ධයෙන් බැට කෑ තාරුණ්‍යය උතුරේත් දකුණේත් සිය ජීවිත හා අනාගතය පිළිබඳව අරගලයක නිරත විය. යුද්ධය නිසා ළමා කාලය හා තුරුණු විය අහිමි කරගත් පිරිස බොහෝය.
වාණි නවකතාව දකුණේ සිංහල ගුරුවරයෙකුගේ මානුෂීයත්වයත් නැගෙනහිර දමිළ සිසුවියකගේ ආදරයත් අතර සදුවන අරගලයක් විවරණය කරන අතර පාඨක හදවත් තුළ අපූර්ව චමත්කාරයක් හා පේ‍්‍රමණීය භාවයන් ස්මතු කරන්නේ අප වෙලාගත් ජාතිවාදය පිළිබඳව ද්වේශය ජනිත කරවමිනි.
දකුණේ සිංහලයාට උතුරු නැගෙනහිර පරිසරය හා ද්‍රවිඩ සංස්කෘතිය පිළිබඳව අපූර්ව චිත්ත රූපයක් මැවීමට මෙම කතාව සමත්වන අතර පාඨකයාට නොදැනීම පුල්ලෙයාර් කෝවිල් සීනු හඬ, කල්ලඩි පාලම, සුන්දර පුණ්ණකුඩා වෙරළ තීරය පිළිබඳව ධ්වනිත වන දෘශ්‍ය රූපරාමු අතරට රැුගෙන යමින් අප එකම රටක දරුවන් බව පසක් කරන්නේ සුඛාන්ත අවසානයක් කරා පාඨක සිත් රැගෙන යමිනි.

Original price was: රු600.00.Current price is: රු480.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
වාණි - WaaNi
You're viewing: වාණි – WaaNi Original price was: රු600.00.Current price is: රු480.00.
Add to cart
Shopping cart close