විෂ කන්‍යා – Wisha Kanya

ISBN – 9789556913439

Poison’s Kiss – Wisha Kanya

මම මිනිමරුවෙක්මී..

කිසිදු ආයුධයක් අත නැතිව , එකම එක හාදුවකින් මිනිසෙකු මරා දමන්නට හැකි වීෂ කන්‍යාවකි.

මා අතින් මිය යන්නෙ මරා දමන්නයැයි රජුගෙන් මට අණ ලැබෙන පුද්ගලයන් ය. මා අතින් මැරෙන මිනිසුන්ව මා හදුනන්නේ නෑ. ඒ කවුරුන්දයැයි සෙවිමට මට උවමනාවක් නැත.

ඒ සියල්ල වෙනස් වුයේ මට ” දේවන් ” වසිප ගන්නට අණ ලැබුනු දිනයකදිය.

දේවන් මගේ රහසිගත ආදර යයි.

දැන් ඉතින් ඔහුට මරණය නියමවි  ඇත. 

මා ඔහුව බේරා ගත යුතුය. 

මා ඔහුව මගෙන් බේරා ගන්න ක්‍රමයක් හොයා ගත කල යුතුය

Original price was: රු790.00.Current price is: රු632.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close