තටු දෙන්න ඉගිලෙන්න – Thatu denna Igilenna

ISBN – 9789556673258

දේවිකා පාරට පැමිණියේත්, පිටකොටුවට යන බසයට නැගුනේත් සිහිනයෙන් මෙනි. ඇය උදෑසන අට වනවිට මහ රෝහලේ සමාජ රෝග අංශය ඉදිරියේ පෙනි සිටියාය.

මෙතරම් පිළිකුල් සහගත රෝගයක් වැළදි සිටියදිත් එහි සේවය කළ සාත්තු සේවිකාවන් , හෙදියන් , වෙද්‍යවරුන් දේවිකාව පිලිගත්තේ ඉතාමත් සුහදශිලීවය..

ඔවුන්ගෙන් ලද කරුණාව නිසාම ඇයට මොහොතකට තමාගේ රොගි තත්වය අමතක විය

Original price was: රු590.00.Current price is: රු531.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
තටු දෙන්න ඉගිලෙන්න - Thatu denna Igilenna
You're viewing: තටු දෙන්න ඉගිලෙන්න – Thatu denna Igilenna Original price was: රු590.00.Current price is: රු531.00.
Add to cart
Shopping cart close