තොටුපළ නිහඩයි – Thotupala Nihandai

ISBN – 9789550225576

ඩග්ලස් ගගට බැස්සේ  වැලි කූඩ ගොඩදාගන්නය. බකිනිලන්ද තොටුපලට මෙහායින් ගං දියේ කිමිදී වැලි කූඩය පුරවමින් උන් ඩග්ලස් එකවරම තිගැස්සිණ. ඔහුට තරමක් නුදුරින් සුදුපාට ජ්‍යාවක් දිය යටය. පේන හැටියට කවුරුන් හෝ දියයට හැංගි තමා දිහා බලා ඉන්නවා වගේය

මොකාද බොල මා එක්ක හැංගිමුත්තන් කරන්නේ..

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close