යකාගේ කල්ලිය – Yakage Kalliya

ISBN – 9789556779691

ත්‍රාස ජනක නවකතා ලෝකයේ චක්‍රවර්ති ලෙස කිරුළු පලන් ජේම්ස් හැඩ්ලි චේස්ගේ ” “One Bright Summer Morning” නම් අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල පරිවර්තනයයි. 

පාතාල ලෝකයේ අපරාධ නායකයෙකුව වැජඹුනු සමයේ බිග් ජිම් ක්‍රාමර් උපයාගත් මහා ධනස්කන්දය අනපේක්ෂිත අයුරින් ඔහුට අහිමි වු පසු නැවතත් ඒ හා සමාන ධනස්කන්ධයක් ලබා ගැනිම ඔහුගේ අභිප්‍රාය විය. ඒ වෙනුවෙන් එක්සත් ජනපද රාජධානියේ සිටි ධනකුවේරයෙකුගේ එකම දියණිය දියණිය පැහැරගෙන ගොස් ඇය වෙනුවෙන් විශාල කප්පම් මුදලක් ලබා ගැනීමට ක්‍රාමර් සැළසුම් කලේය

 

Original price was: රු525.00.Current price is: රු420.00.

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
යකාගේ කල්ලිය - Yakage Kalliya
You're viewing: යකාගේ කල්ලිය – Yakage Kalliya Original price was: රු525.00.Current price is: රු420.00.
Add to cart
Shopping cart close