සෙනෙහස් අරණ – Senehas Arana

ISBN – 9789551807689

ෂිහ්… හදන්නම බැහැ… හැදුවත් වැඩක් වෙන එකක් නැහැ.

මේ මෝඩයෝ…. සීතල නිසයි මම ගියේ.. ලිකර් ගත්තේ දුල්කී කෑ ගසා කිවාය

ඊට හොදයි තමුසේ අර පිටවල පතනේ පෙරලුනා නම්… ඔයිට වඩා හොදට සීතල ඇරගන්න තිබුනා.

පිට….වල පතනේ පෙරලුනාම සීතල යනවාද”   හිමන්තර ට යකා නැංගේය..

පෙරලිලා බලාපන් ඔහු පැවසුවේ සිංහලෙනි

 

Original price was: රු790.00.Current price is: රු710.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close