ආර්යාවගේ පිළිමය – Aryawage Pilimaya

ISBN – 9786245132959

ත්‍රාස ජනක නවකතා ලෝකයේ චක්‍රවර්ති ලෙස කිරුළු පලන් ජේම්ස් හැඩ්ලි චේස්ගේ

“Try This One For Size” නම් අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල පරිවර්තනයයි.

ක්ලෝඩ් කෙන්ඩ්‍රක් පැරඩයිස් සිටි නගරයේ වංචනික කලාගාරයක් පවත්වාගෙන යයි. රුසියාවේ මහා කැතරින් අධිරාජිනියගේ මිල කල නොහැකි දැවමය ප්‍රතිමාව සොරකම් කිරීමට ඔහු තවත් කලාකෘති සොරෙකුවන එඩ් හැඩන්ගේ සහය පතයි. සොර රජුන් කිහිප දෙනෙකු එක්ව සොරකම් කල ප්‍රතිමාව ස්විස්‍රට්ලන්තයේ ප්‍රකෝටිපති ව්‍යාපරිකයෙකු වන හර්මන් රැඩිනිට්ස් වෙත විකිණීමමට රැගෙන යා යුතුය. ඔවුන් ඒ සදහා යොදා ගන්නේ ලෝක ප්‍රකට රහස් පරික්ෂක ටොම් ලොප්ස්කි හා ඔහුගේ රූමත් බිරිද ය. ……

කුමකින් කුමක් වේවිද?

Original price was: රු480.00.Current price is: රු384.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
ආර්යාවගේ පිළිමය - Aryawage Pilimaya
You're viewing: ආර්යාවගේ පිළිමය – Aryawage Pilimaya Original price was: රු480.00.Current price is: රු384.00.
Add to cart
Shopping cart close