දුවිලි ගෙත්තම – Duwili Geththama

ISBN – 9789553310972

ඕස්ට්‍ර්‍ලියානු ආදීවාසීන්ගේ ඛේදවාචකය

මට නොනවතින අතීසාර රෝගයක් වැළදී තිබිණි. ගස් මට උපකාර කරාවි යැයි සිතුවද පේනතෙක් මානයේ ගසකුදු නොවීය. අප සිටි කුටියෙහි කවුළුව පිහිටියේ ඉහළිණි. උස බැවින් අහස පෙනුනද ගහකොල දකගත හැකි නොවිය. එසේ වුවද , ගස් දකින්නට නොලැබිම ගුල්වාරිට ප්‍රශ්නයක් නොවිය. සිය ගෝත්‍රික ආදිතමයා වන ඩිංගෝ පෙරටු කරගෙන ගස් පැමිනෙමින් සිටින බව පවසන්නට එක් රාත්‍රියකදි ඔහු මා අවදි කලේය, කොයි මොහොතකදි හො ඔවුන් මෙහි එනවා. යැයි මගේ කනට කෙදිරූ ඔහු අතිසාරය සුව කිරීමට අද්භූත බලයක් ඇති ශාක ගණනාවක නම් කෙදිරුවේය. යහපත් ගොත්‍රික වෙදැදුරෙකු අතෙහි මිනිසෙකු රොගයකින් පිඩා විදින්නේ අහම්භයකින් බව දැන සිටි හෙයින් , මා වනාන්තරයේ සිටින්නේ නම් ශාක මා සුවපත් කරාවි යන සිතුවිල්ලෙන් මම නින්දට වැටුණෙමි. පසුදා පාන්දර මා අවදි වු කල දුටුවේ , ගුල්වාරි බෙණ සෑදුණු විශාල ගසක් කොන්ක්‍රිට් පොලව මත අදිමින් සිටින බවය.

 

 

Original price was: රු600.00.Current price is: රු480.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
දුවිලි ගෙත්තම - Duwili Geththama
You're viewing: දුවිලි ගෙත්තම – Duwili Geththama Original price was: රු600.00.Current price is: රු480.00.
Add to cart
Shopping cart close