සහෘද අන්ත – Need To Know

ISBN – 9786245663019

ඔයා පක්ෂපාතී රුසියාවට ද?.’ මගේ මුවින් පිටවූවත් එම වදන් බොහෝ ආගන්තුක ව මට දැනුණි.
‘මං පක්ෂපාතී ඔයා ට.’
මට එක්වර ම සිහිපත්වූයේ නිවස ඉදිරිපිට රැඳවුණු ඇමෙරිකානු ධජය ය. එය ජූලි මස සතරවන දා පැවැත්වෙන ආචාර පෙළපාලී හා විචිත‍්‍රවත් ද් වෙනුවෙන් දැමෙන්නකි. පෙළපාලිය යන විට මැට් හිසෙහි රැඳි තෝප්පිය ගළවා ආචාර කරයි.
‘රුසියාවට ද ඇමෙරිකාවට ද?’
‘ඇමෙරිකාව. ඇත්තට ම ඇමෙරිකාව ට. මං විශ්වාසකරන දේ ඔයා දන්නවා නේ.’
‘මං දන්නවා ද?’
‘මං දරුවෙක්. අනාථ දරුවෙක්. ඒ හින්දා මට තෝරාගැනීමක් නෑ.’
‘ඔයා ට හැමතිස්සෙ ම තෝරාගැනීමක් තියෙනවා.’
‘රුසියාවේ දී නෑ.’
මම නිහඩවීමි.
‘ඔයා ගේ පක්ෂපාතීකම. ඒක එක වෙලාවක තිබුණේ රුසියාව ට.’
‘පැහැදිලිව ම. මුලින් ම මං විශ්වාස කරන්නේ මං කරන දේ. මං රුසියානුවෙක්. අනෙක මං හිතේ තියෙන අදහස්වල ට අලූත් අදහස් දමපු කෙනෙක්. බලහත්කාරයෙන් වෙනස් කරපු කෙනෙක්. ඒත් දැන් මං ජීවත්වෙන්නේ මෙහේ. ඒ හින්දා ඇත්ත දකිනවා.’
‘ඒ ගැන මට නො කිව්වේ ඇයි?’
‘මං ඒක කියන්නේ කොහොම ද?‘
‘මයෙත්තෙක්ක ඔයා අවුරුදු දහයක් ජීවත්වුණා. ගෙවිච්ච ඒ අවුරුදු දහයේ එක ම එක දවසකවත් ඔයා

‘විව්, මට ඔයා ට කියන්න දෙයක් තියෙනවා.’ කියලා ඔයා නිකමටවත් කිව්වේ නෑනේ.’

සැබෑ ජීවිතයේ CIA විශ්ලේෂණ නිලධාරිනියකවූ Karen Cleveland විසින් රචිත ලොව වැඩිම අලෙවියක් හිමි කරගත් New York Times Best Selling නවකතාවක් වන Need To Know කෘතියේ පරිවර්ථනය

කෘතියේ මුල් පිටු කිහිපය කියවන්න – https://online.fliphtml5.com/kktar/toxd/

Original price was: රු850.00.Current price is: රු680.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
සහෘද අන්ත - Need To Know
You're viewing: සහෘද අන්ත – Need To Know Original price was: රු850.00.Current price is: රු680.00.
Add to cart
Shopping cart close