සුළං දුර්ගය – Sulan Durgaya

ISBN – 9786245409174

කන්‍යා සොයුරියකට මොකටද ගර්භාෂයක් ..?

අසෙලියා හිනාවෙලා අහනවා වගේ චතුර්ට දැනුනා. හැමදෙයකටම විසදුමක් තියනවා. අසෙලියා උඹ දැන ගනින් මටත් ඉවසීමක් කියලා දෙයක් තියනවා. 

ඔව් උඹේ ආදරේ වෙනුවෙන් හැම දෙයක්ම නැති කරගත්තු.. ඔව් අඩුම තරමින් මට මාවවත් අහිමි කරගත්තු කාලකණ්ණියෙක් මං

Original price was: රු750.00.Current price is: රු600.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close