පෝ – Poo

ISBN – 978624555201

”එහෙත් පුතේ උඹ එකක් මතක තියා ගනින්,මම වුවමනාවෙන්ම නපුංසකයෙක් වුණේ නැහැ, ඉපදෙන්න ඉස්සර වෙලා දෙයියෝ මගෙන් ඇහැව්වනම් උඹට නපුංසකයෙක් වෙන්න ඕනෙද, නියම පිරිමියෙක් වගේ ඉපදෙන්න ඕනෙද කියලා මම අනිවාර්යෙන්ම තෝරගන්නේ පිරිමි බව.

මටත් ඕනේ ඒ විදියට ජීවත් වෙන්න. එහෙත් මොනවා කරන්නද පුතේ මේක මගේ තෝරාගැනීමක් නෙමෙයි.මේ මම ඉපදුනු විදිය. එහෙත් අපි ජීවත්වෙන මේ ලෝකය එහෙම හිතන්නේ නැහැ. උන්ගේ හිතේ අපි විහින්ම නපුංසකයෝ වෙනවා කියලා. පිරිමියෙක් වෙන්න පුළු‍‍වන්කම තියෙද්දිත් අපි නපුංසක ජීවිතයේම ජීවත්වෙනවා කියලා”‍

Original price was: රු600.00.Current price is: රු480.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close