ත්‍රී සිංහලය – TRI SINHALA

ISBN – 9789556560361

ත්‍රී සිංහලය – TRI SINHALA

ත්‍රී සිංහලය කාලීන වටිනාකමකින් යුත් ග්‍රන්ථයකි. අවුරුදු දහස් ගණනෙක මෙරට අඛන්ඩ රාජ්‍ය පාලනය සුණු විසුණු වී ගියේ උඩරට රජු හා රදළවරුන් ගේ අසමගිය උත්සන්න වී යාමෙනි. වෙළදුන් වශයෙන් පැමිණි ඉංග්‍රිසිහු මෙරට අභ්‍යන්තරික ගැටුම් වලින් උපරිම ප්‍රයෝජන ගෙන ස්වකීය අධිරාජ්‍ය ට තවත් යටත් විජිතයක් එක් කළ හ.

Original price was: රු690.00.Current price is: රු621.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close