කාන්තාරය සහ මුහුද – The Desert And The Sea

ISBN – 9786245519064

ඇමෙරිකානු ජාතික මයිකල් ස්කොට් මුවර් සාහිත්‍ය පිළිබඳව මනා දැනුමක් ඇති මාධ්‍යවේදියෙක් හා නවකතාකරුවෙකි. ලොස් ඇන්ජලීස් පිළිබඳව ලියූ විනෝදාත්මක ‘ටූ මච් ඔෆ් නතිං’ නවකතාවත්, දිය මත පැද යාම වෙනුවෙන් ලියන ලද හොඳම සංචාරක ග‍්‍රන්ථයක් ලෙසට 2010 දී ඉකොනොමිස් ඇන්ඞ් පොප්වැටර්ස් විසින් නම් කරන ලද ‘ස්වීට්නස් ඇන්ඞ් බ්ලඞ්’ කෘතියත් ඔහු විසින් ලියන ලද කෘතීන්ය. ඔහු ස්පිගල් ඔන්ලයින් ඉන්ටර්නැෂනල්හි සංස්කාරවරයකු ලෙස සේවය කොට ඇති අතර පැසිෆික් ස්ටෑන්ඩර්ඞ් වෙත බර්ලිනයේ සිට අත්ලාන්තික් සාගර ප‍්‍රතිපත්ති පිළිබඳව තීරුව ලියා තිබේ. ඔහු වෙත කේරී ආයතනයේ ලෝගාන් නෝටිෆිකේෂන් වැඩසටහනෙන් හා ෆුල්බ‍්‍රයිට් ආයතනයෙන් හා අර්බුද වාර්තාකරණය පිළිබඳව පුලිට්සර් මධ්‍යස්ථානයෙන්ද පැසසුම් හා සාමාජිකත්ව ප‍්‍රදානය කොට ඇත. ඔහු තම කාලය ලොස් ඇන්ජලීස් සහ බර්ලින් අතර ගත කරමින් සිටියි. මේ ඔහුගේ ජීවිතයේ ලැබූ සත්‍ය අත්දැකීමයි. ඔහු දින 977 සෝමාලි මුහුදු කොල්ලකාර වෙරළේ අත්අඩංගුවේ පසුවීය

Original price was: රු1,150.00.Current price is: රු920.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
කාන්තාරය සහ මුහුද - The Desert And The Sea
You're viewing: කාන්තාරය සහ මුහුද – The Desert And The Sea Original price was: රු1,150.00.Current price is: රු920.00.
Add to cart
Shopping cart close