Sale!

ඉතිහාසය ලoකාව සහ ලෝකය – Ceylon And World History

Original price was: රු690.00.Current price is: රු550.00.

ISBN – 9789554005211

ඉතිහාසය ලංකාව සහ ලෝකය – Ceylon And World History

වසර 88 කට පසු නැවත මුද්‍රණය – June 26 නිකුත් විමෙන් පසු ප්‍රවාහනය කරනු ලැබේ

ඉතිහාසය හා ඉංග්‍රිසි භාෂාව පිලිබද ප්‍රමාණික උගතෙකු වු ඩේවිඩ් හසි මැතිතුමා 1923 දි ලංකා විශ්වවිද්‍යාලයේ ඉංග්‍රිසි භාෂාව පිලිබද කතිකාචාර්‍යවරයෙකු ලෙස පත්ව ලංකාවට පැමින අනතුරුව මහාචාර්‍ය ධුරයද හෙබවිය. එතුමා විසින් ඉංග්‍රිසියෙන් ලියන ලද  Ceylon And World History නම් මාහැගි මාලාව ලංකාණ්ඩුවේ අධ්‍යාපන මණ්ඩලය මගින් සිංහල භාෂාවට පල කරන ලදුව 1930 වර්ෂයේදි පල කරන ලදී. 

Out of stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan