විකෘත අංගාර – ALTERED CARBON

ISBN – 9789553121820

 එය විසිපස්වන සියවසයි. දියුණු වු තාක්ෂණය ජීවය යනු කුමක්දැයි යළි නිර්වචනය කර තිබුණි. මානව වීඤ්ඤාණය දැන් මොළයේ ගබඩා කර තැබිය හැකිය. නව සිරුරක් තුලට බාගත කර හැකිය. මේ නිසා මරණය යනු කුඩා තිගැස්සමක් පමණක් විය. පෙර කලෙක එ.ජා දුත ටකේශි කොවැච් මින් පෙරත් මරා දමා තිබුණමුත් අවසන් මරණය බෙහෙවින් වේදනා සහගත විය. බේ නගරයේ නව සිරුරකට යළිබහාලු කොවැක්, පැවැත්ම යනු මිලදි ගැනීමට සහ විකිණිමට හැකි යමක් යැයි සම්මත සමාජයෙන් පවා කුරිරු යැයි සැලකන අන්ධකාර පැටලුම් සහගත කුමන්ත්‍රණයකට ඇද දැමනු ලැබි තිබුණී. කොවැච් හට ඔහුගෙ පපු කුහරයේ සිදුරක් සෑදු ශෙල් වෙඩි පිපුරුම හුදු ආරම්භයක් පමණක් විය..

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close