Sale!

නිකම් ම ජිමී – Just Jimmy

Original price was: රු720.00.Current price is: රු576.00.

ISBN – 9786245663217

“කවුරු හරි අපව දැකල බේ – බේරගන්න එයි, ” යනුවෙන් ජිමී බලාපොරොත්තු සහගත ව කී ය.

එහෙත් හැම විට ම, හැම දේක ම අසුබ පක්ෂය ම දකින්නට හුරු වී සිටි බොබී, ” මම නම් හිතන්නේ නෑ එහෙම වෙයි කියල, ” යයි පිළිවදන් දිණි.

” ඒත් පොත්වල එහෙම වෙ – වෙනව නෙ.”

” එහෙම නොවෙන පොත් මම කියවල තියෙනව; ඒ සමහර පොත්වල මෙහෙම හිරවුණු අයගෙ ඇටසැකිලි හොයාගන්නෙත් අවුරුදු කීපයක් ගත වුණාට පස්සේ.”

ජිමී තවත් සුදුමැලි විය. ඔහු පර්වත නෙරුමෙන් පහළට එබී බැලුවේ ය.

” මූද මෙච්චර උඩට නඟී ද මන්ද. එහෙම වුණොත් අපිව ගි – ගිලිලා යයි. අපේ ඇටසැකිලි වත් ඉතුරු වෙන එකක් නෑ.”

” මං කැමතියි ගිලිලා මැරෙනව නම්,” යයි බොබී උත්තර දුන්නේ ටිකක් කල්පනා කර බැලීමෙන් අනතුරු ව ය. ” තමුසෙගේ ඇටසැකිල්ල ඉතුරු වෙනවා කියන්නෙ තමුසෙ බඩගින්නෙ මැරෙනව කියන එක. “

“හද්දෙයියනෙ, ” ජිමී බියෙන් තැති ගත්තේ ය. ” කෑම නැතුව මිනිස්සුන්ට කොච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන් ද? ඒ කිව්වෙ කවුරුවත් අපිව බේරගත්තෙ නැත්තම්?”

July මස 11 වෙනිදා නිකුත් වේ…

මුල් පිටු ටික කියවන්න..
https://online.pubhtml5.com/uook/jwwv/

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan