සවන් ළඟ සරන්නා – Sawan Laga Saranna

ISBN – 9786245173204

ලේඛකයකු වන ටොම් කෙනඩි, සිය බිරිඳ ගේ හදිසි වියෝවෙන් පසු සන්තාපයෙන් පිරි හදවත් සුවපත් කරගෙන, නව ජීවිතයක් ආරම්භ කිරීමට හැකි වනු පිණිස, ඔහු ගේ හත් හැවිරිදි පුතු වන ජේක් සමග ෆෙදර්බෑන්ක් නම් ප්‍රදේශයක නිවසක පදිංචියට යයි.

ඒ කාලයේදීම ෆෙදර්බෑන්ක්වල කුඩා පිරිමි ළමයකු අතුරුදහන් වන අතර, එහි සුලමුල සොයාගැනීමේ වගකීම පීට් විලිස් සහ අමැන්ඩා බෙක් යන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා වෙත පැවරෙයි.

ඒ අතරේ ජේක් ට ඔහුගේ කාමරයේ ජනේලයෙන් පිටත සිට කිසිවකු රහසින් කොඳුරන හඬ ඇසෙන්නට පටන් ගනියි.

2021 ඔක්තොම්බර් මාසයේ නිකුත් විමෙන් අනතුරුව බෙදා හැරේ

Original price was: රු1,500.00.Current price is: රු1,275.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close