ඉසදිය මංගල්ලේ – Isadiya Mangalle

ISBN – 9786246001001

කතෘ අත්සන් සහිත කෘති පලමු තොග අවසන් වන තුරු පමණි..

ඔක්තොම්බර් 14 වෙනිදාගෙන් පසුව නිකුත් විමෙන් අනතුරුව ප්‍රවාහනයට යොමු කරනු ලැබේ

රෝස පාට හීන අහුරු
ඉහ ඉද්දර තියා
පාළු රෑට තරුමැද හිද
හිනැහෙනවා ඔයා

තරුත් හඳට පෙම් රුවේ
හිමි නැති බව දැන
මටත් උරුම නෑ කුමරිය
ඔබ ලබනා පින

නිදි නැති රෑ ළගට එන්න
සුසුම් පොදක එතී
බලාපොරොත්තුව විතරක්
හඩන සිතට ඇති..

Original price was: රු900.00.Current price is: රු720.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close