හොද නරක ඉස්කෝලේ – Hoda Naraka Iskole

ISBN : 

සෑම වසර හතරකට වරක් ම ගැවැල්ඩන්වල ළමුන් දෙදෙනකුව පැහැරගෙන යන ලද අතර ඔවුහු නැවත නොපැමිණියෝ  ය. බොහෝ ළමුන්, ඔවුන්ව හොඳ නරක පාසල වෙතට රැුගෙන යනු ලබාවි යැයි බියෙන් පසුවූහ.
නමුත් එ් සොෆී නම් නොවේ…
ඇය, ඇගේ ජීවිත කාලය පුරාම කුමරියක වීමේ සිහිනයක සිටි අතර පාසල ඇගේ අවස්ථාව විය හැකි බව විශ්වාස කළා ය.
ඇගේ හොඳම යෙහෙළිය වූ අගතාට වූයේ වෙනස් ම අදහස් ය.
ගැහැනු ළමුන් දෙදෙනාව රැුගෙන ගිය විට, කිසිම දෙයක් සොෆීගේ සැලසුමට අනුව සිදු නොවී ය.
එ් ඇතැම්විට, කුමරියන් සහ මායාකාරියන් සුරංගනා කතාවල සිටින අයගේ පෙනුම ම නොදරන නිසා ය

Original price was: රු2,450.00.Current price is: රු1,960.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
හොද නරක ඉස්කෝලේ - Hoda Naraka Iskole
You're viewing: හොද නරක ඉස්කෝලේ – Hoda Naraka Iskole Original price was: රු2,450.00.Current price is: රු1,960.00.
Add to cart
Shopping cart close