අවසන් අධිරාජිණිය – The Last Empress

ISBN – 97862455

අවසන් අධිරාජිණිය – The Last Empress

යෙහොනෙලා හෙවත් ඕකිඞ් චීන අධිරාජයාගේ තුන් දහසක් අන්තඃපුර කතුන් අතර එක් අයකු වූවා පමණි. එහෙත් අභිලාශී ඕකිඞ් අධිරාජයාගේ හදවත දිනාගැනීමට සමත් වනවා පමණක් නොව සිහසුනට පුතකු දායාද කිරීමේ භාග්‍යය ද හිමි කර ගන්නීය. අධිරාජයා අඩු වයසින් දෙව්දොව දෙවියන් අතරට යද්දී තනිවන ඕකිඞ් කුඩා පුත් කුමරුගේ අනාගතය ද රටේ නොසන්සුන් තත්ත්වය ද පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගන්නීය. ‘‘අධිරාජිනිය ඕකිඞ්’’ තුළින් ඔබ හඳුනාගත් ඇය අධිරාජයා නොමැතිව ගත කරන දිවිය මතුපිටින් සුරඟන කතාවක් සේ දිස් වුවද එය රනින් නිමකළ සිපිරිගෙයක් ම විය. ඇය හට සටහන් කරන්නට සිදුවූයේ මාලිගා සම්ප‍්‍රදායයන් හා අතොරක් නැති විදෙස් බලවේග සමග පමණක් නොව සම අධිරාජනිය වූ නුහාරු, අධිරාජයාගේ ඥාතීන්, රාජ සභාවේ නිලධෘරින් මතු නොව එක් කුස උපන් සහෝදර සහෝදරියන් ද ඇතුළුව මුළු මහත් සමාජය සමගය. යෞවන අවධියේ ම වැන්දඹුවක වූ ඕකිඞ් හට රාජකීය සම්ප‍්‍රදායයන්ට අනුව තම දිවියේ ඉතිරිය තනිව ගත කරන්නට සිදුවන්නේ ඇගේ රහසිගත ආදරය දැක්මකට පමණක් සීමා කර ගනිමිනි. නින්දාසහගත විදෙස් අතපෙවීම් හා අභ්‍යන්තර ගැටුම් හමුවේ තම මව්බිම රැුක ගැනීමට ඕකිඞ් අධිරාජනිය ශක්තිමත් ව නැගී සිටියත් ඇගේ චිත්ත සන්තානයේ හට ගන්නා සිතිවිලි ඇති හැටියෙන් කිසිවකු නොදුටුවහ.

Original price was: රු1,875.00.Current price is: රු1,500.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
අවසන් අධිරාජිණිය - The Last Empress
You're viewing: අවසන් අධිරාජිණිය – The Last Empress Original price was: රු1,875.00.Current price is: රු1,500.00.
Add to cart
Shopping cart close