සුසුම් මාරුතේ – Susum Maruthe

ISBN – 9786245663514

සුසුම් මාරුතේ – Susum Maruthe

සිය මංගල මුහුදු ගමනේ යෙදෙමින් සිටි බකිංහැම් නෞකාව එම පිපිරුම ද සමග දෙදරුම් කෑවේය .

සෝවියට් දේශයේ හිටපු නායක ස්ටාලින් ගැන පොතක් ලිවීමේ වරදට බන්ධනාගාර ගතව සිටි ලේඛකයා නිදහස් කරගනු පිණිස අරගල කළ.හැරී, අවසානයේ  රුසියාවේ සිරකුටියක් ඇතුළත සිට ශීතලෙන් බැට කෑවේය.

බර්ලිනය දෙකඩ කළ පවුර පසුකොට නැගෙනහිර බර්ලිනය ට ගිය ජයිල්ස් පැණි උගුලක පැටලෙද්දී…

සෙබස්තියන් හට දාව තමන් උපත ලබා දුන් දියණිය ට සමන්තා , ජෙසිකා යන නම තැබුවේ බොහෝ ජීවිත සුසුම් මාරුතයක මැදි කරවමිනි

2023 ජුලි 30 නිකුත් වේ

Original price was: රු2,350.00.Current price is: රු1,880.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
සුසුම් මාරුතේ - Susum Maruthe
You're viewing: සුසුම් මාරුතේ – Susum Maruthe Original price was: රු2,350.00.Current price is: රු1,880.00.
Add to cart
Shopping cart close