අග්නි දෙව් දුව – Agni Dew Duwa

ISBN9786245663521

අග්නි දෙව් දුව – Agni Dew Duwa – Heir Of Fire.

සෙලේනා සදෝතියන් හද කම්පා කරවන සුළු හා මාරාන්තික අවස්ථාවලින් යන්තමින් ජිවිතය රැක ගැනීමට සමත් වුවද ඒ වෙනුවෙන් මිල කල නොහැකි තරමේ වන්දියක් ජිවිතයෙන් ගෙවා ඇත.

දැන්, ඇයගේ අඳුරුතම සත්‍යයට මුහුණ දීම සඳහා නව දේශයකට යා යුතුය. . .

සෙලේනා හට ඇගේ වර්ථමානය හා අනාගතය සදහටම වෙනස් කළ හැකි, තමන්ගේ ලේ උරුමය සොයා යන ගමනක්…

මේ අතර, ම්ලේච්ඡ හා බිහිසුණු බලවේග ඇගේ ජීවිතය ඔවුන්ගේ පාලනය යටතට ගැනීමට සටනකට සැරසේ…

සෙලේනාට ඇගේ ආත්මය සමඟ සටන් කිරීමට පමණක් නොව, සිය යෙහෙළියට වූ පොරොන්දුව මෙන්ම තමන්ගේ ජනතාවගේ නිදහස වෙනුවෙන් මුහුණ දීමට සිදුවන සතුරන්ගේ අභියෝග භාර ගැනීමට ශක්තියක් ලැබේවිද?

සැප්තැම්බර් මස නිකුත් වේ

Original price was: රු2,300.00.Current price is: රු1,840.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
අග්නි දෙව් දුව - Agni Dew Duwa
You're viewing: අග්නි දෙව් දුව – Agni Dew Duwa Original price was: රු2,300.00.Current price is: රු1,840.00.
Add to cart
Shopping cart close