අග්ගිසිඛා – AggiSika

ISBN – 9786246

කවුදැයි හිතන්නේ, කවුදැයි හිතන්න කැමති, ජීවිතේ කියන්නෙ සතුට වගේම අස්සෙන් අස්සෙන් දුක දෝමනස්ස පිරිල ඉතිරිච්ච එකක්‍ ය කියාල.
මං වගේම ඔය ඇත්තො හිතන්න ඇත්තෙත් එහෙම තමයි.
ඒ වගේම සන්තෝසෙ අත උඩහින්ම තියාගන්න ඇහැක් වෙලත්, ඊට වඩා එහායින් තිබිච්ච අසන්තෝසෙ ළං කොරගන්න මං වගේම ඔහෙලත් ඕනෙ පදං කටයුතු කොරන්න ඇති නේද?
ඉතින් මේ තියෙන්නෙ මගෙ විතරක් නෙවි ඔහෙලගෙත් කතාව.
ආසාවල් වලට වහං වෙලා ජීවිතේ වරද්ද ගන්න ගොහින්, මොකද්දෝ පෙර කළ පිනකට එහෙම නොවිච්ච කතාව.

පෙර ඇනවුම් සැප්තැම්බර් මස 18 න් පසු ප්‍රවාහනය කෙරේ

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
අග්ගිසිඛා - AggiSika
You're viewing: අග්ගිසිඛා – AggiSika Original price was: රු1,500.00.Current price is: රු1,200.00.
Add to cart
Shopping cart close