කූලාන් ඔෂිරෝ සහ සේද – Kulan Oshiro Saha Seda

ISBN – 9786246446024

කූලාන් ඔෂිරෝ සහ සේද – Kulan Oshiro Saha Seda

හරුටෝ, මගේ සුරතල් පූස් කොල්ලා… ඔයා දවසක මේ හැමදේම යෙනුට කියවී. ඔව්..! ඒ කතා මල් බෙරි ගස් එක්ක දැවටිලා සේද නූල්වල එතේවි. අකෝයා මුතු ඇටය දිහා ඔය දුඹුරු ඇස්වලින් උඹත් බලා ඉදීවී. හිම කන්දරාවක බර දරාගෙන ඉන්න පුලුවන් ශශෝ ශුකුරි ක්‍රමයේ වහලක් වගේ යේනු ශක්තිමත්. ඔව්!… මේ මහ පොළොව එක්ක ඈ කතා කරනවා උඹට ඇහේවි. හරුටෝ ඇත්තටම මගේ පූස් මහත්තයෝ… දවසක උඹ හුගක් දේ කතා කරාවි…

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
කූලාන් ඔෂිරෝ සහ සේද - Kulan Oshiro Saha Seda
You're viewing: කූලාන් ඔෂිරෝ සහ සේද – Kulan Oshiro Saha Seda Original price was: රු1,500.00.Current price is: රු1,350.00.
Add to cart
Shopping cart close